මුජාව රාජපක්ෂ පවුලට හඳුන්වා දුන්නේ හුළුගල්ල.

Published in පුවත්
Wednesday, 29 July 2015 10:15

ලෝක කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳ හෙළිදරව්වීමත් සමඟ ඔහු හා රාජපක්ෂ පවුලේ ඇති සමිප සම්බන්ධතා ‍රැසක් මේවන විට අනාවරණය වෙමින් පවතී.

මුජාව ගෝඨාභය රාජපක්ෂට හා රාජපක්ෂ පවුලට හඳුන්වා දුන්නේ ගෝඨාබයගේ සමීපතම මිතුරා වන හිටපු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ විසින් බවට මේවන විට තොරතුරු ලැබෙමින් පවතී. හුළුගල්ල හා මෙම කුඩු ව්‍යාපාරිකයා අතර සමීප අසුරක් පැවැති අතර කුඩු රාජාගේ ශරීර සන්තර්පනය සඳහා ශ්‍රී ලංකාවේ නිළියන් හා ගායිකාවන් රැසක්ද සිටි බව අනාවරණය වේ.

මොහුගේ ඡායාරූපය හා විස්තර ප්‍රසිද්ධ වීමෙන් පසුව එම නිළියන් කිහිප දෙනෙකුව බලවත් අපහසුතාවයකට ලක්ව ඇති බවද වාර්තාවේ. විශේෂයෙන්ම මලයාසියාවේ සංගීත සන්දර්ශන සංවිධානය කර මෙරට සූරූපි නිලියන් හා ගායිකාවන් ‍රැසක් හුළුගල්ලෙ විසින් එරටට ‍රැගෙන ගොස් ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙරට ප්‍රභූන් හා නිළියන් සමඟ සිටින ඡායාරූප ‍රැසක් දකින්නට තිබුණ නමුත් ඒවා මේවන විට ඉවත් කර ඇත. එමෙන්ම සෙල්වම් චිත්‍රපටය වෙනුවෙන් තැනු වෙබ් අඩවියේදී එවැනි ඡායාරූප රැසක් තිබුණු නමුදු මේවන විට එම වෙබ් අඩවියද අන්තර්ජාලයෙන් ඉවත් කොට ඇත.

එමෙන්ම  රාජපක්ෂ පවුලට තිබූ සම්බන්ධයේ තරම කියාපාන තවත් උදාහරණයකි පුතුන්ගේ ලැම්බො ගිනි ඇතුළු රේසින් මොටර් රථ කිහිපය මෙරටින් පිටකර සඟවා තැබුවේ මුජාගේ මලයාසියාවේ ගෙදර වීම.

 

actrase

maalani

SELVAM
සබැදි පුවත්
ජගත් මත්කුඩු ජාලයේ ප්‍රධානියා ගෝඨාගේ මිතුරෙක්

මුජාගේ තටාකයේ ශිරන්ති පීනුවා-රන්ජන්(AUDIO)

 

 

Last modified on Wednesday, 29 July 2015 12:45

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us