මුජාව රාජපක්ෂ පවුලට හඳුන්වා දුන්නේ හුළුගල්ල.

Published in පුවත්
Wednesday, 29 July 2015 10:15

ලෝක කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳ හෙළිදරව්වීමත් සමඟ ඔහු හා රාජපක්ෂ පවුලේ ඇති සමිප සම්බන්ධතා ‍රැසක් මේවන විට අනාවරණය වෙමින් පවතී.

මුජාව ගෝඨාභය රාජපක්ෂට හා රාජපක්ෂ පවුලට හඳුන්වා දුන්නේ ගෝඨාබයගේ සමීපතම මිතුරා වන හිටපු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ විසින් බවට මේවන විට තොරතුරු ලැබෙමින් පවතී. හුළුගල්ල හා මෙම කුඩු ව්‍යාපාරිකයා අතර සමීප අසුරක් පැවැති අතර කුඩු රාජාගේ ශරීර සන්තර්පනය සඳහා ශ්‍රී ලංකාවේ නිළියන් හා ගායිකාවන් රැසක්ද සිටි බව අනාවරණය වේ.

මොහුගේ ඡායාරූපය හා විස්තර ප්‍රසිද්ධ වීමෙන් පසුව එම නිළියන් කිහිප දෙනෙකුව බලවත් අපහසුතාවයකට ලක්ව ඇති බවද වාර්තාවේ. විශේෂයෙන්ම මලයාසියාවේ සංගීත සන්දර්ශන සංවිධානය කර මෙරට සූරූපි නිලියන් හා ගායිකාවන් ‍රැසක් හුළුගල්ලෙ විසින් එරටට ‍රැගෙන ගොස් ඇත. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙරට ප්‍රභූන් හා නිළියන් සමඟ සිටින ඡායාරූප ‍රැසක් දකින්නට තිබුණ නමුත් ඒවා මේවන විට ඉවත් කර ඇත. එමෙන්ම සෙල්වම් චිත්‍රපටය වෙනුවෙන් තැනු වෙබ් අඩවියේදී එවැනි ඡායාරූප රැසක් තිබුණු නමුදු මේවන විට එම වෙබ් අඩවියද අන්තර්ජාලයෙන් ඉවත් කොට ඇත.

එමෙන්ම  රාජපක්ෂ පවුලට තිබූ සම්බන්ධයේ තරම කියාපාන තවත් උදාහරණයකි පුතුන්ගේ ලැම්බො ගිනි ඇතුළු රේසින් මොටර් රථ කිහිපය මෙරටින් පිටකර සඟවා තැබුවේ මුජාගේ මලයාසියාවේ ගෙදර වීම.

 

actrase

maalani

SELVAM
සබැදි පුවත්
ජගත් මත්කුඩු ජාලයේ ප්‍රධානියා ගෝඨාගේ මිතුරෙක්

මුජාගේ තටාකයේ ශිරන්ති පීනුවා-රන්ජන්(AUDIO)

 

 

Last modified on Wednesday, 29 July 2015 12:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us