පෙරටුගාමී ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක්

Published in පුවත්
Wednesday, 29 July 2015 12:48

ඊයේ දින (28 ) රාත‍්‍රී 11.40ට පමණ 30වනදා ගලහ සහ දෙල්ගොඩ පැවැත්වීමට නියමිත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනහමුවලට අදාළ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික් අපේක්ෂක ඒ බී ගංගොඩ මහතා ඇතුළු පිරිසටයි. පසුව මෙකී සිදුවීම පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් එහි සිටි ප‍්‍රසන්න සංජීව මහතාට තර්ජනය කළ බවද ගංගොඩ මහතා පවසයි.

මේ වන විට පහර කෑමට ලක්වූවන් පේරාදෙණිය රෝහලට ප‍්‍රතිකාර ලාබ ගැනීම සඳහා ඇතුලත් කර ඇති බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us