බැසිල් එයි(update)

Published in පුවත්
Tuesday, 21 April 2015 13:38

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා  මද වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන 27 හා 28 දින දෙකේදී විවාදයට ගන්නා බව කථානායක චමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

යහපාලනය අැති කරන බව පැවසුවාට ප්‍රධාන පක්ෂ දෙකේම සිටිනා හොරු නිසා යහ පාලනය ගේන ඒමට නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ ගාල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයාට බාරදී අැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට විරෝධය දක්වමින් මේවන විට පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා පා ගමනක් පැවැත්වෙමින් තිබේ.

දිස්ත්‍රික් 6ක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම අද (21) පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

සංගීතඥයෙකු සහ ජනපි‍්‍රය ගායකයෙකු වූ හරූන් ලන්ත‍්‍රා මහතා අද(21) අභාවප‍්‍රාප්ත වී අැත.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී විපක්ෂයේ පුද්ගලයකු ආණ්ඩුවට ගෙන කැබිනට් ඇමැති පදවියක් ප්‍රධානය කර විපක්ෂ ඡන්දදායක කොටස්වල සහය තමා වෙත ලබා ගැනීමට උත්සහ කිරීම ඡන්ද අල්ලසක් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අපූර්ව ප්‍රකාශයක් සිදු කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us