ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වූ ජේ.එච්.ජයවර්ධන ඊයේ (02) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රධාන බස් නැවතුම් පොළ සහ දුම්රිය ස්ථාන 33ක් සදහා මේ වන විට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දී ඇත.

වලිකාමම් චුන්නාකම් ප්‍රදේශයේ උතුරු ජනනී විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා සිදුවී ඇති පරිසර හානියට හා ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට සාධාරණයක් ඉටු කර ගැනීම අපේක්ෂා කරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් නඩුවක් පවරා ඇත.එම නඩුව මෙම මස 04 වන දින (හෙට) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වීමට නියමිතය.

හිටපු ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන 23ක් අයථා ප්‍රයෝජනයට ගත් බවට සැකපිට රිමාන්ඩ් කර සිටින සජින් වාස් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී හා තවත් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 17 තෙක් රිමාන්ඩ් කර ඇත.

ජාත්‍යන්තර පරිසර දිනය පදනම් කරගනිමින් "අවසාන කැමැත්ත ගසක් වෙනුවෙන්" (Last will for wood) සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් මෙම මස 05 වැනිදා උදේ 9.30ට හම්බන්තොට ශාන්ත මේරි ජාතික පාසලේදී පැවැත්වේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසීමකින් තොරව ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් අද (03) රැස්වෙන පාර්ලිමේන්තුවේදී විරෝධතා දැක්වීමට ආණ්ඩුවට සහාය නොදක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

 

"ප්‍රභාකරන් කියන සාධකය නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනාධිපතිවරණ හතරක්‌ම ජයග්‍රහණය කළා. පසුගිය ජනාධිපතිවරණය පවතිද්දී එම සාධකය තිබුණේ නැහැ. ඒ නිසා අපි පරාද වුණා. යෑයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පානදුර කෙසෙල්වත්තේදී ප්‍රකාශ කළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us