අත්තා මුත්තා දුන්න නිසා ඒකටම දෙනවා කියලා දෙන්න එපා

Published in පුවත්
Saturday, 01 August 2015 09:55

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් වඩාත් අවධානයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු බවත් පරම්පරාගත දේශපාලනය අවසන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අනුර කුමාර දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

බෙහෝ දෙනෙක් අපේ අත්තා මුත්තා තාත්තා පටන් ඡන්දය දුන්නේ මේ පක්ෂයට අපිත් ඒකටම යැයි කියා ඡන්දය ලබා දෙන බවත් එසේ සිදු නොකර වඩා කල්ලනාකාරීව සිතා බලා රටට වැදගත් පිරිසකට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මේ වන විට ජනතා පරමාධිපත්‍ය බලය ජනතාව සතුව පවතින බවත් මේ හේතුවෙන් ඡන්ද අපේක්ෂකයක් කොයි මෙහොතේත් ජනතාවට වැදගෙන තාප්පවල පවා එල්ලී සිටින බවත් වාහන වල යද්දී පවා අතවනාගෙන යන්නේ ජනතාව ළග අැති බලය ලබා ගැනීම බව කීවේය. අගෝස්තු 17 වන දාට ජනතාව කතිරයක් ගසා ජනතාව සතු බලය කාට හෝ ලබා දෙන බවත් එහිදී වඩා බුද්ධිමත්ව එය සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us