අත්තා මුත්තා දුන්න නිසා ඒකටම දෙනවා කියලා දෙන්න එපා

Published in පුවත්
Saturday, 01 August 2015 09:55

මෙවර මහමැතිවරණයේදී ඡන්ද දායකයින් වඩාත් අවධානයෙන් සිය ඡන්දය භාවිත කළ යුතු බවත් පරම්පරාගත දේශපාලනය අවසන් කළ යුතු කාලය එළැඹ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අනුර කුමාර දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

බෙහෝ දෙනෙක් අපේ අත්තා මුත්තා තාත්තා පටන් ඡන්දය දුන්නේ මේ පක්ෂයට අපිත් ඒකටම යැයි කියා ඡන්දය ලබා දෙන බවත් එසේ සිදු නොකර වඩා කල්ලනාකාරීව සිතා බලා රටට වැදගත් පිරිසකට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මේ වන විට ජනතා පරමාධිපත්‍ය බලය ජනතාව සතුව පවතින බවත් මේ හේතුවෙන් ඡන්ද අපේක්ෂකයක් කොයි මෙහොතේත් ජනතාවට වැදගෙන තාප්පවල පවා එල්ලී සිටින බවත් වාහන වල යද්දී පවා අතවනාගෙන යන්නේ ජනතාව ළග අැති බලය ලබා ගැනීම බව කීවේය. අගෝස්තු 17 වන දාට ජනතාව කතිරයක් ගසා ජනතාව සතු බලය කාට හෝ ලබා දෙන බවත් එහිදී වඩා බුද්ධිමත්ව එය සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us