තාජුඩීන්ගේ සිරුර ගොඩ ගනී?

Published in පුවත්
Saturday, 01 August 2015 10:57

අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

තාජුඩීන් මහතාගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූ බව රාජපක්ෂ පාලන සමයේ දී එවකට පොලිසියකළ පරීක්‍ෂණවලින් හෙළි කළේය.

එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ තාජුඩීන් ඝාතනය කර අැති බවයි.

නාරාහේන්පිට ශාලිකා ශාලාව අසල දී මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මරණයට පත් වූ බව ඇඟවෙන සේ මරා දමා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවුක නිලධාරී යෝෂිත රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බව ද වාර්තා වේ.

සබැදි පුවත්

කළු බැටළු ඇමති පුතුන් මැද රාජපක්ෂ පුතුන් සුදු වීම

තාජුඩීන්ගේ මළසිරුර ගොඩ ගන්නවාට සුසිල් බය ඇයි ?

තාජුඩීන්ව මරලා - රහස් පොලීසිය උසාවියට දන්වයි

රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා ?

Last modified on Saturday, 01 August 2015 11:25

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us