තාජුඩීන්ගේ සිරුර ගොඩ ගනී?

Published in පුවත්
Saturday, 01 August 2015 10:57

අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට සූදානම් බව වාර්තා වේ.

තාජුඩීන් මහතාගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූ බව රාජපක්ෂ පාලන සමයේ දී එවකට පොලිසියකළ පරීක්‍ෂණවලින් හෙළි කළේය.

එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ තාජුඩීන් ඝාතනය කර අැති බවයි.

නාරාහේන්පිට ශාලිකා ශාලාව අසල දී මෙම රගර් ක්‍රීඩකයා ගමන් කළ මෝටර් රථය ගිනි ගෙන මරණයට පත් වූ බව ඇඟවෙන සේ මරා දමා තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය විසින් හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවුක නිලධාරී යෝෂිත රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බව ද වාර්තා වේ.

සබැදි පුවත්

කළු බැටළු ඇමති පුතුන් මැද රාජපක්ෂ පුතුන් සුදු වීම

තාජුඩීන්ගේ මළසිරුර ගොඩ ගන්නවාට සුසිල් බය ඇයි ?

තාජුඩීන්ව මරලා - රහස් පොලීසිය උසාවියට දන්වයි

රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා ?

Last modified on Saturday, 01 August 2015 11:25

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us