බ්ලූ මැන්ඩල් වෙඩි තැබීම නරක පූර්වාදර්ශයක්

Published in පුවත්
Saturday, 01 August 2015 09:24

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු සිදුවූ බරපතළම සිද්ධිය ලෙස කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාව හැදින්විය හැකි බව කැෆේ සංවිධානය පවසයි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවත් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට පොලිසිය වගබලා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කීවේය.

නිසි අවසර ලබා නීත්‍යානුකූල ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමේදීත් ගෙයින්‍ ගෙට ගොස් ප්‍රචාරක කටයුතුවල නිරතවීමේදීත් සාමකාමී මැතිවරණය කඩාකප්පල් කරන ආකාරයෙන් මෙය සිදුව ඇති බවත් ඔහු සඳහන් කෙළේය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු නිවිතිගල ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධි‍යෙන් පසු ඇතිවූ බරපතළම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බවත් අවිආයුධ භාවිතා කිරීමේ සිදුවීම් හතරක් වාර්තා වී තිබෙන බවත් හෙතෙම අවධාරණය කෙළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us