‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍හොරා කාපුව මදිවෙලා මගෙනුත් ඉල්ලවා-අනුර

Published in පුවත්
Saturday, 01 August 2015 15:12

රාජපක්ෂ මහතා තමාගෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බවත් තමන් මහින්ද මහතාව අධිකරණයේදී හමු වන්නට සූදානමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ සොරකම් එළිකල බැවින් තමන්ගෙන් මිලියන 100 ක් ඉල්ලා ඇත්තේ සොරකම් කළ මුදල මදි නිසාදැයි තමන් ප‍්‍රශ්න කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මහනුවර පැවැති ජවිපෙ ප‍්‍රචාරක රැස්වීමක් අමතමින් අනුර කුමාර මහතා ඒ බව පැවැසුවේය.

මහින්ද මහතා තමාව අධිකරණයට කැඳවන තුරු බලා සිටින බවත් අධිකරණයේදී මහන්දව මුණ ගැහෙන්න සූදානමින් සිටින බවත් කී අනුර කුමාර දිසානායක මහතා එසේ වූ විට සිදු කර ඇති සියලූ වංචා දුෂණ හෙළි කළ හැකි බවත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us