එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නායකත්වය සම්බන්ධ අර්බුදයක් කෘතිමව නිර්මාණය කිරීමේ සැලසුමක් පවතින බව ශ්‍රි ලනීප ආරංචි මාර්ග පවසයි.

කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යනුකූල නොවන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

පැවැති ආණ්ඩුව මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කිරීමට බව කියමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් බිලියන 28ක මුදලක් අවභාවිත කර ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පසුගිය රාජපක්ෂ අාණ්ඩුව විසින් යුද්ධය වවාගෙන කෑ බවත් හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය ආරම්භ කරනු ලැබුවේද කොමිස් ගසා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජූලි 7 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (24) නියෝග කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකාවේ චෙක් ජනරජ තානාපති Miloslav Stasek අතර හමුව ඊයේ (23) පෙරවරුවේ අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පනතක් සම්මත කරන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුවද එම පොරොන්දුව ඉටු නොකළ නිසා වෘත්තීය සමිතිවලද දායකත්වයෙන් සකස් කල පනත් කෙටුම්පතක් අජිත් කුමාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එය විවාදයට නොගෙන ප‍්‍රමාද කර අතහැර දමන කුමන්ත‍්‍රණයක් කැබිනට් මණ්ඩලය තුළ ක‍්‍රියාත්මක වන බව පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us