විමල්ගේ තවත් පර වැඩක් !

Published in පුවත්
Monday, 27 July 2015 13:56

බොරු ෆැක්ටරියක් වී තිබෙන විමල් වීරවංශයේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අද දින 'සත්හඬ' පුවත්පතේ උපුටා ගැනිමක් ලෙස හැඟවෙන ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවතක් පළ කර තිබේ. 'සත්හඬ' නමින් මේ රටේ ඇත්තේ එක් ඉරිදා පුවත් පතකි. එම පුවත් පතෙහි මෙවැනි පුවතක් පළ වී නැත.

එහෙත් sathhanda.lk හා වීරවංශයේ බත් බැලයන් විසින්ම පවත්වාගෙන යන sathhanda.com නමින් වෙබ් අඩවි දෙකක් තිබේ. sathhanda.lk වෙබ් අඩවිය 'සත්හඬ' පුවත්පතට අයත් නිල වෙබ් අඩවිය වන අතර එහිද මෙවැනි පුවතක් පල වී නැත.

'සත්හඬ' පුවත්පතෙහි ජනප්‍රියතාවය උපයෝගී කරගෙන වීරවංශ බත් බැල්යන් විසින් අටවාගෙන තිබෙන මෙම වෙබ් අඩවිය හා සී නිව්ස් වෙබ් අඩවිය දිගින් දිගටම ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් සිටී. ඉහත් කි පුවතද එවැනි නිර්මාණයක් පමණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක්දි 'සත්හඬ' පුවත් පතෙහී ප්‍රකශකයකු පැවැසූවේ. 'සත්හඬ' මේවන විට ඇත්ත කතා කරන එකම පුවත්පත ලෙස අත්පත් කරගෙන තිබෙන ජනප්‍රියතාවය බොරු කාරයන්ගේ පැවැත්මට බරපතල හානියක් සිදු කරමින් සිටින නිසා මෙවැනි පහත් පෙලේ කොන්ද පණ නැති නපුංසක ක්‍රියාවන්හි යෙදෙන බවය. එයින් පෙනී යන්නේ 'සත්හඬ' මේ බංකොලොත් දේශපාලකයන්ගේ පැවැත්මට කෙතරම් හානි දායක වී ඇතිද යන බවය.

c-news-sathanda

Last modified on Monday, 27 July 2015 14:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us