යහපාලන ජනතා පෙරමුණට තවත් සංවිධාන එක්වෙයි

Published in පුවත්
Thursday, 23 July 2015 15:41

යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය සමග සංවිධාන කිහිපයක් අද (23දා) පෙරවරුවේදී අවබෝධතා ගිවිසුමකට එළැඹියේය.

ඒ මරදාන සාමාජික හා සමාජීය කේන්ද්‍රයේදීය.

ශ්‍රී ලංකා කිරි ගොවීන්ගේ ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලාංකික එකමුතුව, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය, පාරිභෝගික හා ගොවිඅයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය හා මගී අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය යන සංවිධාන එහිදී මෙම ගිවිසුමට අත්සන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us