ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරනු ලැබූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු පහක පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටික කලක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියේය. ඒ හේතුවෙන් ඔහුට පසුගිය නවසීලන්ත සංචාරයටද සහභාගී වීමට නොහැකි වූයේය.

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ශ්‍රී ලංකා පිලට හිමිවීමත් සමග දැනට පවතින කණ්‌ඩායමේ තත්ත්වය හාත්පසින්ම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනු ඇතැයි තමා විශ්වාස කරන බව නවසීලන්ත කණ්‌ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (29) පැවති 7 වන එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට නිල අවවාදයක් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්‌ගේ සහයක වේග පන්දු පුහුණුකරුවා වශයෙන් රොමේෂ් රත්නායක මහතා පත්කර තිබේ. රොමේෂ් රත්නායක සති තුනක කාලයක්‌ නවසීලන්තයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් පුහුණුකිරීමට කැමැත්ත පළ කර තිබේ.

හොංකොංහි පැවති 15 වන ආසියානු ශූරතා මැරතන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක්‌ මෙතෙක්‌ වාර්තා කරන ලද හොඳම කාලය සටහන් කරගනිමින් එහි පස්‌වන ස්‌ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලූකා ගීතානි රාජසේකරට හැකිවිය. එහි පිරිමි අංශය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තිස්‌ස ගුණසේකරට හිමිවූයේ 6 වැනි ස්‌ථානයයි.

ඉතිහාසය පුරා ප්‍රධානතම පාපන්දු ශූරතාවලියේ කිරුළ කොළඹ ක්‍රීඩා සමාජ තුළ රුදුනද මෙවර කොළඹින් පිට පළාතක ක්‍රීඩා සමාජයක් එය රැගෙන යෑමට සමත්වී අැත. මෙවර ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව දිනාගැනීමට අනුරාධපුර සොලිඩ් ක්‍රීඩා සමාජය සමත් වීඅැත. ක්‍රීඩකයෝ ස්ථිර අනුග්‍රාහකයකු නොමැතිව ඉතාම දුෂ්කර ගමනකින් ජයග්‍රහණයේ හිණිපෙත්තටම පිවිසීම විශේෂත්වයකි.

ක්‍රීඩා අමාත්‍යංශයට අදාළව අක්‍රමිකතා සිදුව ඇත්නම් ඒ පිළිබඳ සෙවීමට කමිටුවක්‌ පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් නවීන් දිසානායක මහතා ඊයේ(22)පවසන ලදි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us