ශ්රී ලංකා ක්‍රීඩකයින් ෆිල් හියුස්ට උපහාර දක්වයි
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කෙරේ. එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් තරගයේ කාසිය වාසිය හිමිකරගත් අතර ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු පිල් හියුස් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සංචාරක එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්ත පරාජයක් අත් කර දුන් ඉන්දීය සංචාරයේ වගකීම තමා භාර ගන්නා බව තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.
පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත්වේ.
2015 ලෝක කුසලානය අවසන්වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත්කර තිබේ.
