සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 286ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.
පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත්වේ.
Published in
ක්‍රීඩා
Wednesday, 12 November 2014 11:03
2015 ලෝක කුසලානය අවසන්වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත්කර තිබේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 05කින්යුතු එක් දින තරගාවලියේ ඊයේ (09) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පහසු ජයක් ලබන්නට ඉන්දීය පිල සමත් විය.
අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට
Published in
ක්‍රීඩා
Wednesday, 05 November 2014 14:54
2014 වසර සඳහා වූ අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් නම්කර අැත. කුමාර් සංගක්කාර සහ රංගන හේරත් ද මෙම කණ්ඩායමට ඇතුළත්ය.
මේ මස අගදී කොළඹ දී පැවැත්වීමට නියමිත එංගලන්ත - ශ්‍රී ලංකා එක්දින සංචාරයට එංගලන්ත පන්දුයවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සහභාගී නොවන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් කර තිබේ.
ශ්‍රී ලංකා පිලේ පරාජයට හේතුව පිතිකරුවන් නිසි ආකාරයට සිය වගකීම් ඉටු නොකිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක ඉන්දියාව ලකුණු 169ක් ජයක් වාර්තා කළේය.