කොවිඩ් වසංගත තත්ත්වය ලංකාව තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවරයන් කඩිනමින් ගත යුතු බව සෞඛ්‍ය අංශ පවසා සිටිනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා පොලිස් විමර්ශනවල ඉදිරි කටයුතු කඩිනමින් සම්පුර්ණකර නීතිපතිවරයා වෙත යොමුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථාවලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයින්ට වෙන්විය යුතු යැයි යන රෙගුලාසිය ගෙන ඒමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකශ කර තිබෙනවා.

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිම කළ නිවාස ඉදිකර ගැනීම සඳහා නිවාස ආධාර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී දැනුම් දී තිබෙනවා.

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

පෝර්ට් සිටි පනතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව; පුරවැසියන්ගේ ජයග්‍රහණයක්!

නීතීයේ ආධිපත්‍යයේ භාරකාරත්වය හොබවන මෙරට අධිකරණය විසින් ලබාදුන් තවත් වැදගත් තීන්දුවක්!

මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us