අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ලබන පෙබරවාරි මාසය වන විට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan පවසයි.

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (PMC) අද (26) පැවති මාධ්‍ය හමුව අමතමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු වලට මේවන විට කඩිනමින් සිදු වෙමින් පවතින අතර ඊට අදාලව පක්ෂ සහ දේශපාලනඥයින් සමඟ සාකච්ඡා රැසක් සිදු කෙරිණි.

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය. 

විදුලි ගාස්තු නොගෙවීම සම්බන්ධයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ පසුගිය 24 වනදා සිට විදුලිය විසන්ධි කර තිබූ අතර අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව යලිත් විදුලි සැපයුම ලබා දී තිබේ.

පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ld add copy

Connet With Us