ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ 2.8% සිට 2023 දෙසැම්බර් මාසයේ දී 4.2% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මෛත්‍රිපාල සිරිසෙන හිටපු ජනාධිපතිවරයාගේ දියණියගේ නිවස සොරු කඩා මුදල් හා දේපොළ සොරකම් කර තිබේන බව වාර්තාවේ.
එළවළු මිලදී ගැනීම ප්රතික්ෂේපවීමත් සමඟ සීග්‍රයෙන් මිළ පහලට
පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.
ආර්ථිකය වැඩිදියුණු වනු ඇති බවට ව්‍යාපාරික විශ්වාසය වැඩිවේ.
LMD ව්‍යාපාරික සඟරාව සිය ජනවාරි සංස්කරණය මගින් ඉදිරිපත් කර තිබෙන, නවතම LMD-PEPPERCUBE ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ (BCI) සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව, ව්‍යාපාරික ආයතන ප්‍රවේශමෙන් නමුත් ශුභවාදීව ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට සූදානම් බව පෙන්වා දී ඇත.
සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසා තිබේ.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය.
බෙලිඅත්තේදී රෝයල් බීච් සමන්ව ඝාතනය කළේ ගම්පහෙන් ගිහින්ද?
අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ. රෝයල් බීච් සමන් යනුවෙන්ද මොහුව හැඳින්වේ.
සීමාව ඉක්මවා මුදල් අයකරන පාසල් සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණයක් ගනියි
සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.