කුරුණෑගල ප්‍රදේශයේ නිවාස 40 කට සුළගින් හානි

Published in පුවත්
Tuesday, 25 June 2024 11:40

කුරුණෑගල ප්‍රදේශයට ඊයේ (24) රාත්‍රී හමා ගිය තද සුළඟ හේතුවෙන් නිවාස 40 කට පමණ හානි සිදු ව තිබෙන බව වාර්තාවේ.

මෙලෙස ගස් කඩා වැටී හානියට ලක් වී ඇත්ත‌ේ කුරුණෑගල මස් පොත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිඩපොළ, හෙට්ටි ගෙදර, රන් කොත් සෙවන, රත්කරව්ව යන ගම්මානවලයි 

අපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක සඳහන් කළේ, පැවති අධික සුළඟින් කිසිදු ජීවිත හානියක් සිදුවී නැති අතර, දේපළ හානි පමණක් සිදුවී ඇති බවයි.

අද පෙරවරුවේ ආරක්ෂක අංශ නිළධාරීන්ගෙ සහයෝගය ඇතිව කඩා වැටුණ ගස් කපා ඉවත් කිරීම සිදු කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us