ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ඉදිරිපත්කර තිබෙන බවට වාර්තා වනවා.
එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් - වැඩිකිරීම ගැන IMF විරෝධයක් නැහැ - රවීගේ ප්‍රශ්නයට මහින්දගෙන් උත්තර
එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශය චක්‍රලේඛ නොතකා කෝටි ගණනින් අතිකාල දීමනා අරන්
සෞඛ්‍ය අමාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
රියදුරන් බදවා ගැනීමේ වයස් සිමාව අවුරුදු 65 දක්වා - අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න - මහා මාර්ග ඇමති කියයි
බස් රථ ඇතුලු පොදු ප්‍රවාහනය සදහා රියදුරන් බදවා ගැනීමේදී වයස අවුරුදු 60 දක්වා සීමා පනවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 115000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.
පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ - විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.