ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එජාපය සූදානම්!

Published in පුවත්
Monday, 04 March 2024 15:15

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු  පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබේ.

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් පොත් බෑගයේ බර අඩු කරමින් නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත තුළ අද (04) සිට ක්‍රියත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ld add copy

Latest News

කොළඹ හෙට තද නිසා විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට තද නිසා විශේෂ රථවාහන සැලැස්මක්

159 වන පොලිස් දිනය වෙනුවෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්...

Connet With Us