ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි.
අස්වැසුම හරහා සිදුකරන දීමනා ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රතු මුහුදේදී නෞකාවකට හූති ප්‍රහාරයක් ! 3ක් මරුට - කිහිපයකට බරපතලයි - නෞකාවේ සිටි ලාංකිකයන් ගැන සොයන්න විමර්ශන ඇරඹේ
රතු මුහුදේදී දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
රට පුරා වියළි කාලගුණයක් -දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදන
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
සුද්දන් දෙදෙනාට පහර දුන් දුම්රිය සේවකයින් දෙදෙනෙක්ගේ සේවය යළි පිහිටුවයි - විමර්ශන තව දුරටත්
විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී සේවකයින් පිරිසක් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට අද (07) දින දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ බණ්ඩාර හමුවට කැඳවා තිබේ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.