ජනපතිවරණයෙන් පසු ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ආසියානු සංවර්ධන බැංකුවේ මතය

Published in පුවත්
Thursday, 01 August 2024 18:55

ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු යැයි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පවසයි.


ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටින බව ද ඒ සදහා රජය හොද කාර්‍යභාරයක් කරමින් සිටින ඔහු අවධාරණය කරයි.
ආසියානු සංවර්ධන බැංකුව දිගටම ශ්‍රී ලංකාවට අධාර කරන බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය


ඔහු මේ බව කීවේ අද කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

- දිවයින

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us