රන්ජන් මහමැතිවරණයට

Published in පුවත්
Wednesday, 09 October 2024 13:18

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආරම්භ කිරීමට නියමිතව තිබේ. 

රජයේ පාසල්වල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශන විජිත හේරත් මහතා පවසා සිටියි.

'මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වසරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අධි ශීතකරණවල ගබඩා කර කිලෝවක් රුපියල් 300 ත් 400 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් තොරතුරු අනාවරණය වේ.

බිත්තර මිල යළි ඉහළට

Published in පුවත්
Wednesday, 09 October 2024 09:10

බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ld add copy

Connet With Us