මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.
විදෙස් ගමන් බලපත්‍ර අර්බුදයට විසදුමක් ලෙස නව ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කරයි
ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක්
තැපැල් ඡන්දය නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ඡන්දයට අවස්ථාව නැහැ
විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී ඇත.
විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝම්බර් සිට අලුත් වෙයි
නවීන ගමන් බලපත්‍රයක් ඔක්තෝබර් මාසයේ සිට අඩු මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවක දී පවසා තිබේ.
බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ නිවේදන පවසයි
රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකා වල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කතරගම දේවාලයේ පඩුරුවලින් නිම වූ අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි.