ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සදහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අ‌බේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර එහිදි ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.

අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ අතර ඉන් අනතුරුව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතාව තෝරා පත් කරගත්තේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා කර එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවා ඇත.

ld add copy

Connet With Us