අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
විශ්වවිද්‍යාල සඳහා Online ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්
විශ්වවිද්‍යාල සඳහා Online ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම අද(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව නිෙව්දනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
ජවිපෙ වසන්ත සමරසිංහ හොර බදු ඔප්පුවකින් ගොඩනැගිල්ලක් ලියාගත්තැයි චෝදනාවක්
ජවිපෙ, ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ හා පිරිසක් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.
කරන්දෙණිය PHI ඝාතනයට අවශ්‍යව සිටි තුවක්කුකරු ගල්කිස්සේදී අත්අඩංගුවට
ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.