එහිදී ආචාර්යවරුන් කළු කොඩි ඔසවා ඔවුන්ගේ විරෝධතාවය පළ කර තිබුණි.
රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් නොකිරීම පිළිබඳව විරෝධය පළ කිරීමට හා දැනට සිටින උපකුලපතිරවරයාට වහාම ඉල්ලා විය යුතු බවට බල කරමින් ආචාර්යවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය පිළිබඳ ගැටළුව හේතුවෙන් ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව 07 වෙනි දිනටත් අද (06) ක්‍රියාත්මක විය.
එහිදී ආචාර්යවරුන් කළු කොඩි ඔසවා ඔවුන්ගේ විරෝධතාවය පළ කර තිබුණි.
රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් නොකිරීම පිළිබඳව විරෝධය පළ කිරීමට හා දැනට සිටින උපකුලපතිරවරයාට වහාම ඉල්ලා විය යුතු බවට බල කරමින් ආචාර්යවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...
