'GovPay' මගින් සිදුකළ ගෙවීම් රු.මිලියන 750කට අධිකයි

Published in පුවත්
Friday, 31 October 2025 12:34

ශ‍්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද 'GovPay' මගින් රුපියල් මිලියන 750කට අධික ගෙවීම් ප‍්‍රමාණයක් සිදුකර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු රජයට අදාළ විවිධ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් මෙම පහසුකම හරහා ගෙවීම් සිදුකළ හැක.

ඒ අනුව අද (31) දිනය වනවිට ගනුදෙනු 38,378ක් ඔස්සේ රුපියල් 760,834,489ක රාජ්‍ය ගනුදෙනු සිදුකර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප‍්‍රමාණයක් එක්ව ඇති බවත් එහි සඳහන්.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us