මිලග ජනාධිපතිවරණය බොහෝ දුරට එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර දී පැවති උත්සවයකින් අනතුරුව මිලග ජනාධිපතිවරණය පැවැත්වෙන කාලවකවානුව පිළිබඳ මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා යලි සක්‍රිය දේශපාලනයට ගෙන එමින්, එජාපය තුල යම් වෙනසක් කිරීමට මුල් වුයේ තමා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කර සිටින්නීය.
ඒ සම්බන්ධයෙන් ඇය මෙසේ පවසන්නීය.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල පුහුණව ලබා දීමේ සැලසුමක්
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාගේ හෝටලයට කරුවලගස්වැවදි අද(29) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වි තිබේ.
එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂ මහසමුළුවට සහභාගි වීම සඳහා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද එංගලන්තය බලා පිටත්ව ගියේය.
රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී කාන්තාවකට බිම දමාගෙන පහර දුන් පොලිස් නිලධාරියා සීමාව ඉක්මවා බලය පාවිච්චි කර තිබේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා 'බිබිසි සංදේශයට' පැවසුවේය.