ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ අැත.

සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

වසර 16ක කාලයක් තිස්සේ මියගිය කාන්තා සිරුරු සමග ලිංගික සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට සිටින විදෙස් ප්‍රවෘත්ති සේවාවන්හි මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පැවැත්විණ. 

පන්සල් භූමියේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි සමනේර හිමිවරු දෙනමක්  ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

2020 වනතුරු ජනපති මමයි

Published in පුවත්
Wednesday, 20 August 2014 12:05

2020 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් තමන් සතු බවත් ඉදිරි ජනාධිපතිවරණයත් තමන් පහසුවෙන් ජයගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර අැත.

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 ශ්‍රේණියේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවරගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ඇතුළු ශේණි 60කට අධික සංඛ්‍යාවකට බලපා තිබෙන වැටුප් විශමතා සහ හිඟ වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 22ක් විසින් අද (20) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us