වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයට සුබ වේලාව දැන් පැමිණියා.
අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවූ වගයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ (12) රාත්‍රියේ සහ අලූයම අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල වී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් විසිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර රැඳවියන්ට ද සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව උදාකැර දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා අැත.
ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මෙවර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දේ නැකත් සීට්ටුව අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට (13)යෙදී තිබේ. ඒ අනුව දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම සුදුසු බව නැකත් පත්‍රයේ සඳහන්වේ.

