මහින්ද නාම යෝජනා අත්සන් කරලා

Published in පුවත්
Thursday, 09 July 2015 08:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ඊයේ (08) නාමයෝජනා අත්සන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා නිල වශයෙන් අත්සන් කිරීම අද (09) ආරම්භ කෙරෙන අතර, ඊයේ 2.18 ට යෙදී තිබූ සුබ නැකතක් නිසා මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් කර ඇත.

නාමයෝජනා ලැයිස්තු සකස් කර ඇති දිස්ත්‍රික්කවල නාමයෝජනා අත්සන් කිරීම ඊයේ (8) ආරම්භ කිරීමට නියමිතව තිබූනද නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ අවසන් අදියර සහ ඒවාට පුද්ගලයින් ඇතුළත් කිරීමේදී ඇති වූ තත්ත්වයන් මත එම කටයුත්ත ඊයේ සිදු නොවිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us