ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සුභාශිංෂන පළ කර අැත. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික ජනතාවට ද සුභාශිංෂන පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

අද මීට මොහොතකට පෙර නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීම සඳහා මව්බිම මුදලාලි ටිරාන් අලස්, කොළඹ විජෙරාම මාවතේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  තවදුරටත් බලයේ රඳී සිටිම සඳහා ගත් උත්සාහය වැලැක්වූයේ ආරකෂක මණ්ඩලය හා රජයේ ජේෂ්ඨ ඇමැතිවරුන් විසින් බව හෙළිවේ,

රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ අරලිය ගහ මැදුරට ගොස් තිබේ. ජනාධිපතිවරයා පරාජය බර ගත් බව ඔහුට දැනුම් දී තිබිණි.

මීට මොහොතකට කළින් පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා පරාජය බාර ගනු ලැබූවද

මීට මොහොතකට පෙර පැවැත්වූ විශේෂ කැබිනට් ‍රැස්වීමේදී තමා පරාජය වී ඇති බව ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us