ශ්‍රි ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ ලලිත් ද සිල්වා හොර රහසේම එම තනතුර හැරදා රටින් පිටවීම සඳහා උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

සියලූම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද සිදු කිරීමට නියමිතය. ඊට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා අවසන් බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප‍්‍රකාශ කරයි.‍

‍‍‍දේශපාලන පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර අ‍ැත.

මංගල මෝදි සාකච්ඡා

Published in පුවත්
Monday, 19 January 2015 10:41

නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා නවදිල්ලි නුවර දී එරට විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවිය.\

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැති ජනාධිපතිවරණයට පෙර ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කුඩා අනුරුවක් තනා දින 7ක් තිස්සේ තෙල් තාච්චිය දමා බදිමින් ගුරුකම් කරුවකු ලවා කොඩිවිණ බන්ධනයක් කර ඇති බව ලංකා ඩේලි වෙත අනාවරණය වේ.

දෙවියන් යකුන් අදහමින් මිත්‍යා විශ්වාසයන් හී ඉහළින්ම ගිලී සිටි මුග්ධ හා උන්මන්තක පාලකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් රටපුරා, ප්‍රකට දේවාල සැමකටම පාහේ ගොස් විවිධාකාරයේ ශාන්ති කර්මයන් යාග හෝම අන විණ කොඩි විණ ආදීය සිදු කරනු ලැබීය. එවැනි සිදු වීම කිහිපයක් අප විසින් මීට පෙරද වාර්තා කර සිටියෙමු.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 9 දා පාන්දර අරලිය ගහ මන්දිරයෙන් පිටව යද්දී අත හැර ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් හමුවී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා මෛත්‍රිපාල සිරිසේන. එතුමා පිළිගන්න, එතුමට ගරු කරන පිරිසක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නෙ.

විමල් වීරවංශගෙ දේශපාලන ගමන මෙතැනින් අවසානයි කියල හිතන අයට එහෙම හිතන්න අවසර තියෙනවා. මම ඒ අයට බාධා කරන්නෙ නෑ. මීට කලිනුත් මගෙ ගැන ඔහොම ගණන් බලපු අය හිටියා.

 

ld add copy

Connet With Us