ජාතික ආණ්ඩුවකට යමු. මහින්දවාදින්ගෙන් ජනපතිට ඉල්ලීම් පිට ඉල්ලීම්

Published in පුවත්
Wednesday, 19 August 2015 12:51

මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත්ව ජයගෙන සිටින විශාල පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට පණිවිඩ එවමින් එක්සත් ජාතික පක්ෂය හා එකතුව ජාතික ආණ්ඩුවකට යමු යැයි ඉල්ලීම් කරමින් සිටින බව වාර්තාවේ.

තමන් මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාත ලෙස කටයුතු කළේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පමණක් බවත් පිට ඉල්ලීම් කා රාජපක්ෂ විරෝධීන් ලෙස කටයුතු කළ සියලු දෙනාම පරාජයට පත්ව තිබීමෙන් තමන් විසින් අනුගමනය කළ උපක්‍රමය සාර්ථක බවත් ඔවුන් කරුණු පෙන්වා දී ඇත.

නව පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරායාට පක්ෂපාතව සේවය කිරීමට සූදානම් බවත් ඔවුන් දැනුම් දි තිබේ. එම පිරිස අතර සන්ධානය නියොජනය කළ පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම සිටින බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඒ අතර පසුගිය කාලයෙහි ඇමැතිවරයකු ලෙස කටයුතු කළ තමන්ට දැන් විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමේ දැඩි අපහසුවක් තිබෙන බවත් විශේෂයෙන්ම තමන් අඹුදරුවන් හා ගෙවූ ජීවිතය යළි පහළ තත්වයකට ඇද වැටීම දරා ගැනීමේ අපහසුවට තම පවුලේ සාමාජිකන්ද මුහුණ පා තිබෙන බවටද කරුනු දැක්වූ හිටපු ඇමැතිවරයකුද සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

Last modified on Wednesday, 19 August 2015 16:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us