ජාතික ආණ්ඩුවකට එකතුවන්න, ජනපති ජාතිය අමතමින් සියලු පක්ෂවලින් ඉල්ලා සිටී
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා තමන් සමග එක්වන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (11) මහනුවර දළදා මාළිගයේ පත්තිරිප්පුවේදී ජාතිය අමතමින් ඉල්ලා සිටියේය.
රාජපක්ෂගේ මිලිටරි කුමන්ත්‍රණය පරාජය කළේ රාජ්‍ය නිලධාරීන්.(video)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය හමුවේ හමුදාව යොදවා තවදුරටත් බලය රඳවා ගැනීම සඳහා කල උත්සහය ගැන හෙළිදරව් කිරීමක් එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් අද උදැසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළේය.
යෝශිත රාජපක්ෂ මහතාට අයත් 'සිංහ එෆ් එම්' මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ට පෙර්දා සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මෙහෙයුම් කමිටුවේ කටයුතු කළා යැයි කියන පුද්ගලයකු විසින් දුරකතන ඇමැතුම් ලබාදෙමින් මරණිය තර්ජන එල්ල කරමින් සිටින බව වාර්තාවේ.
විවිධ ව්‍යාපෘතිවලින් පසුගිය රජය සිදුකළ වංචා හා දුෂණ පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. පිටකෝට්ටේ ප්‍රදේශයේ අද (11) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව කියා සිටියේය.
නිමල්ට අනුරට සුසිල්ට ඇමැතිකම්. ශ්‍රිලනීප මන්ත්‍රී 54ක සහය අගමැතිට. රාජපක්ෂ හාන්සියි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ.
මැදමුලන රාජපක්ෂ නිවස හා එම ප්‍රදෙශයන් හී ඇති අනෙකුත් රාජපක්ෂ පවුලේ නිවාස හා ගොඩනැගිලි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇත. ඊට හේතු වී ඇත්තේ විශාල අවි ආයුධ ප්‍රමාණයක් සහිත ගබඩාවක් රාජපක්ෂ පවුල සතුව ඇති බව හෙළි වීමය.
ජනාධිපතිවරණයේ ජය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවීමත් සමග පළාත් සභා කිහිපයක බලය ඉදිරියේදී පෙරළී යනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට ජනතාව විසින් බලයෙන් නෙරපනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලබන 19 වන දින දිවුරුම් දිමේ සූදානමක පසුවේ.