අවි ගබඩා චෝදනාවෙන් ඇවන්ට් ගාර්ඩ් නිදහස්

Published in පුවත්
Monday, 07 September 2015 12:43

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන් කිරීමටත්, ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමටත්, කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර තිබේ.

ඒ රහස් පොලීසිය අද අධිකරණයට කළ දැනුම්දීමකට අනූවය.

මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව නීතිපතිවරයා විසින් දැනුම්දී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමකට අනූව අදාළ නියෝගය ලබාදී ඇත.

කෙසේ නමුත් මෙම අවි ගබඩාව සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා දේශපාලන න්‍යාපත්‍රයක් අනුව සිදුවෙමින් තිබුණු බව පෙනෙන්නට තිබු අතර එම ව්‍යාපාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමේ නීතිමය හැකියාවක් තිබුණේද නැත. මේ සම්බන්ධයෙන් වරදක් සිදුව තිබුණේ නම් ඒ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙනි.

Last modified on Monday, 07 September 2015 12:44

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us