කෙනෙක් හදිස්සියේම ඔබගෙන් sex කරන්න කැමතිද කියල ඇහුවොත් මොකක්ද දක්වන ප්‍රතිචාරය. මේ පිළිබඳ අපූරු සමීක්ෂණයක් සිදුකරේ whatever නම් ආයතනයි.
කාන්තාවන්ට පහසුවෙන් වැසිකිළි බාවිත කරන්න ක්‍රමයක් (video)
ලෝකයේ කාන්තාවන් පොදු වැසිකිළි භාවිතයේදී විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙනවා. අපිරිසිදු වැසිකිළි නිසාම බොහෝ කාන්තාවන් ගෙදරින් පිටතදී වැසිකිළි යාමට දක්වන්නෙ මැලි කමක්.
facebook වෙබ් අඩවිය ඉතා අලංකාර ක්‍රියාකාරකමක් හඳුන්වා දී තිබුණා. මේ අලුත් විශේෂාංගය නම් කර තිබුණේ “Celebrate Pride” යනුවෙනි.
අයිස්ලන්තයේ බලන බලන හැම තැනම අයිස්. මේ ඒකාකාරී බව නැති කරන්න තීරණය කරන අයිස්ලන්ත බලධාරීන් අයිස් ගුහාවක් නිර්මාණය කරනවා.
ජපානයේ දුම්රිය ස්ථානාධිපතිධුරයට පූසෙක් පත් කර තිබුණා. මේ පුසාගේ නම ටමා. මෙයා පසුගිය සඳුදා ජපාන සත්ව රෝහලකදී මිය ගොස් තිබෙනවා.
දුරකථනයේ කැඩුණු display එක ඉබේම පිළිසකර වෙන ක්‍රමයක් (video)
අලුතෙන්ම මිලදී ගත්ත phone එකක මුහුණත( display) සීරුණු විට හෝ පළුදු වූ විට දැනෙන වේදනාව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. බොහෝවේලාවට මෙවැනි හේතු නිසා phone එක පාවිච්චි කළ නොහැකි තත්ත්වයට පත්වෙනවා.
සාමාන්‍යයෙන් පිරිමින්ගෙ ලස්සන, කඩවසම් බව වර්ණනා කරන්න යොදාගන්න ඉංග්‍රීසි වචනයක් 'Handsome'. පිරිමි ගොරිල්ලෙකුගේ කඩවසම් බව කියන්නත් ඒ වචනෙ යොදාගන්න එකේ වැරැද්දක් නැතුව ඇති.
ලෝකය විවිධ වර්ගයේ සංගණන සිදුවෙනවා. මේ එක් සංගණනයක් තමයි ලෝකයේ සතුටින්ම සිටින රටවල් නම් කිරීම.