“මේ රටේ මිනිස්සු එක කාලයක් ධර්මිෂ්ට සමාජයක් හදන්න ගියා, තවත් කාලෙක දුප්පතාගෙ හිතවතා පස්සෙ ගියා, පින්වත් ජනාධිපති පස්සෙ ගියා, විහාර මහා දේවි පස්සෙ ගියා, දුටුගැමුණු පස්සෙ ගියා, එයාගෙන් පස්සෙ පොළොන්නරුවෙ ගැමියා පස්සෙ ගියා, අපේ රණවිරුවා පස්සෙ ගියා. මේ හැම කෙනා පස්සෙන්ම ගිහින් මේ රට අද බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා. ඒ නිසා මේ 76 වසරක ශාපය අපි අවසන් කරන්න ඕන.’’

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු විසින් ආලෝක වර්ෂ 40ක් පමණ දුරින් ඇති, පෘථිවියට සමාන සහ වාසස්ථාන සුදුසු ග්‍රහයක් සොයා ගැනීමට සමත්ව ඇත.

බොලිවුඩ් සිනමාවේ සක්විති ලෙසින්ද හඳුන්වනු ලබන ශාරුක් ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගැන ඔබ නොදත් තොරතුරු රැසක්

කෘතිම බුද්ධිය (AI) සහ බුදුදහම අතර සම්බන්ධය ගවේෂණය කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනක ප්‍රතිපාදන වෙන් කරන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ භික්ෂූන් හමුවේ පොරොන්දුවක් දී තිබිණි.

ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්.

විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන අජිත් ධර්මපාල YouTuber කෙනෙකු  බවට පත් වූ ආකාරය සහ විදේශගත ශ්‍රී ලංකා දූත මෙහෙවරට සම්බන්ධ වී ඉක්බිතිව පලා ගිය බවට වාර්තා වූ බුද්ධි අංශ නිලධාරියෙක්, ඔවුන්ගේ සරණාගතභාවය සාධාරණීකරණය කිරීම සඳහා පාස්කු ඉරිදා සංහාරය පිළිබඳ අලුත් කුමන්ත්‍රණයක් ගෙතීමට උත්සාහ කරයි.

ශේෂාද්‍රි ප්‍රියසාදි කියලා කියන්නේ මේ වන විට සියල්ලගෙම ආදරේ දිනාගත්ත නිළියක්.

Page 7 of 192

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us