අවුරුදු 76 ක තිස්සේ රට හැදුවා නම් තවමත් රටේ මෙහෙම අඩුපාඩු තියෙන්නේ කොහොමද? කියලා ඕන කෙනෙකුට පෙන්නලා දෙන්න පුළුවන්. ලොක්යේ සංවර්ධිතම රාජ්‍යයක වුණත් බරපතල අඩුපාඩු තියෙනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම ලබාගන්න ඕන දේවල් ගැන අරගල කළා මිසක්, අපිට දේවල් ඇත්තටම නැති වුණේ කොහොමද කියන එක ගැන කවුරුවත් හෙව්වේ නෑ.

මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුකරණ ක්‍රමවේදය අනුව රටේ විධායක බලැති ජනාධිපතිවරයා වඩාත්ම තීරණාත්මක බල අධිකාරිය බවට පත්වේ. අවසන් තීන්දු තීරණ ගනු ලබන්නෙ ඔහු විසිනි. කැබිනට් මණ්ඩලය තුළ කවර මට්ටමේ විෂය ප්‍රවීණ ඇමැතිවරු සිටියත් එහි අවසන් තීන්දුව ගනු ලබන්නේ ඔහුය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණ ගත යුත්තෙ ඔහුගේ තීරණ අනුවය.

ලබන වසරේ ජනවාරි මස පළමුදා සිට ක්‍රියාත්මක වන පරිදී රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණිවල ආරම්භක වැටුප අදියර කිහිපයක් ඔස්සේ වැඩිකර තිබෙනවා.

ජනතාව වඩාත් ප‍්‍රිය කරන අදහස් එක්ක දේශපාලනය කරන එක අපහසු නැහැ. සාමාන්‍යයෙන් සමාජය මුහුණ දෙන සංවේදී ගැටලූ වලට ජන කොටස් අපේක්ෂා කරන උත්තර තියෙනවා. ජනතාවගේ පැත්තෙන් ඒවා සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ ගැටලූ විසඳීම ඒ ජන කොටස් අපේක්ෂා කරන විදිහෙන්ම රජයකට කරන්න බැහැ.

මේ රට බ්‍රිතාන්‍ය යටත් විජිත භාවයෙන් නිදහස් වෙලා දැන් අවුරුදු 76 ත් පැනලා තියෙන්නේ. මේ 76 ඇතුළේ රටේ දේවල් හැම දෙයක්ම සිදු වුණේ, පුරවැසියන් වුණ, අපි පත්කරගත්ත පාලකයන්ගෙත් සහ ඡන්ද දායකයන් වුණු අපෙත් දේශපාලනික කැමැත්ත උඩ. ගොඩක් දේවල් මේ කාලය තුළ සිදුවුණා. නිවැරදි දේවල් වගේම වැරදි දේවල් වුණා. ජයග‍්‍රහණයන් වගේම පරාජයන් තිබුණා.

ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ තීරණාත්මක මැතිවරණය. ‍තෝරාපත් කරගන්න ජනාධිපතිවරයාගේ කියුම් කෙරුම් අනුව අනාගතය තීරණය වෙනවා. ඔහුගේ කණ්ඩායමේ කවුරු හිටියත් ඒක වැදගත් වෙන්නේ නැහැ. මේ අනාගතය කියන්නේ ඔහු ධුරය හොබවන අවුරුදු 5 ගැනත් නෙවෙයි..සමහර විට දශක ගනනාවක් ඉදිරියට අනාගත කාලයක් වෙන්න පුළුවන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය වශයෙන් දක්වා ඇත්තේ, ථේරවාද වෙළඳ ආර්ථිකය යන්නය. මෙය මීට කලින් අසා නැති සංකල්පයකි. මේ නිසා නොදන්නා දෙයට නොතේරෙන දෙයට උසුළු විසුළු කරමින් යන අය සමාජ මාධ්‍ය තුළ දකින්නට ඇත.

අනුර කුමාර පසුගිය දින වල මැතිවරණ වේදිකා මත දී පවසා සිටියේ 'සෑම දරුවෙකුටම කිලෝ මීටර් 3 ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක්' ලබා දෙන බවය. අංග සම්පූර්ණ පාසල් ඉදි කළ පමණින් මෙරට අධ්‍යාපනයට අවශ්‍ය සංවර්ධනය සිදු වෙනු ඇතැයි අනුර කල්පනා කරනවා විය හැකි වුණත් එය මීට වඩා පුළුල් වපසරියක තිබෙන සංකීර්ණ ගැටලුවකි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us