දැදුරු ඔය විනාශය පොලිසියත් සනාත කරයි! තීරණය ජනපති අතේ

Published in පුවත්
Thursday, 18 February 2016 11:46

කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරෙහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන්, සම්පත් බාලසූරීය යන අය සහභාගී විය.

එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධයන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සධාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක‍්‍රියා කරන ලෙසයි .

එමෙන්ම මෙහිදි ජීෆි සමාගම වීෂ රසායන පරිසරයට මුදාහරින බව නිසැකව ඔප්පු වී ඇති බවත් එ පිළිබද ප‍්‍රදේශ වාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ,එම සමාගම පොලිසීයට අල්ලස් ලබාදීමට උත්තසහ කළද එවාට නතුනොවී මහජන පීඩා යටතේ එයට විරුද්ධව හැකි ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් කොබෙයිගනේ පොලිස් ස්ථානධිපති වරයා මානව හිමිකමි කොමිසම හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මෙම ජිෆී ව්‍යාපෘතිය මෙරට පවත්වාගෙන යාම සඳහා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල සහයක් දක්වා තිබිණි. මෙම සමාගමේ මෙරට ප්‍රධානියා සංදීප ගම්ලත්ය. ඔහු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත්ගේ සොහොයුරකි. සුහද ගම්ලත් යනු රාජපක්ෂ රෙජීමයේ හිතවතකු බව ප්‍රකට කරුණකි.

තම සොහොයුරාවූ සුහද ගම්ලත්ගේ දේශපාලන බලය පාවිච්චි කරමින් එවකට මේ කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට හෝ ඉඩක් ලබා නොදීමට ඔවුන් විසින් කටයුතු කරනු ලැබීය. 

එසේ වූවත් දැදුරු ඔයේ ජල සාම්පල ලබාගෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ පරීක්ෂණයේදී සාමන්‍ය ජලයේ තිබිය යුතු කැල්සියම් නයිට්‍රේට් ප්‍රතිශතයට වඩා දෙසීය ගුණයකින් පමණ එම රසායනය අඩංගු බව අනාවරණය කරගෙන තිබිණි.

කැල්සියම් නයිට්‍රේට නැමැති විෂ රසායනය ඔයට මිශ්‍ර වන්නේ ජිෆී කර්මාන්ත ශාලාවේ කොහු කෙඳි පිරිසිදු කර ඉවතලන අප ජලය සමඟය.

සබැඳි පුවත් 

දැදුරු ඔය විනාශය පොලිසියත් සනාත කරයි! ජනපතිතුමනි දැන්වත් තීරණයක් ගන්න

දැදුරු ඔය වනසන ජිෆී, කෘෂි ලේකම්වත් බිල්ලට අරගෙන, ජනපති නියමයෙන් පරීක්ෂණයක් !

ජනපතිතුමණි, කැළණි ගඟ, දැදුරු ඔය විනාශ කරන ව්‍යාපාරත් තහනම් කරන්න!

දැදුරු ඔය විනාශය ආරක්ෂක හමුදාවත් සනාත කරයි. ඒත් ජනපති නිහඬයි

ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි

ජිෆී සල්ලිවලට යටවූ මාධ්‍යවේදින්ට ‍ටුවර් එකක්

පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා

දැදුරු ඔය විනාශ කරන JIFFY සමාගමට ආණ්ඩුව උදව් කරනවා

අත්අඩංගුවට ගත් පරිසරවේදීන්ව නිදහස් කරයි

ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට !

දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි

ජනාධිපතිතුමනි, දැදුරු ඔය වනසන 'ජිෆී'ට රන් සම්මාන දෙන්නේ ඇයි?

දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක්

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක්

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (VIDEO)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි

දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

 

Last modified on Thursday, 18 February 2016 12:20

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us