දැදුරු ඔය විනාශය පොලිසියත් සනාත කරයි! තීරණය ජනපති අතේ

Published in පුවත්
Thursday, 18 February 2016 11:46

කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරෙහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන්, සම්පත් බාලසූරීය යන අය සහභාගී විය.

එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධයන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සධාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක‍්‍රියා කරන ලෙසයි .

එමෙන්ම මෙහිදි ජීෆි සමාගම වීෂ රසායන පරිසරයට මුදාහරින බව නිසැකව ඔප්පු වී ඇති බවත් එ පිළිබද ප‍්‍රදේශ වාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ,එම සමාගම පොලිසීයට අල්ලස් ලබාදීමට උත්තසහ කළද එවාට නතුනොවී මහජන පීඩා යටතේ එයට විරුද්ධව හැකි ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් කොබෙයිගනේ පොලිස් ස්ථානධිපති වරයා මානව හිමිකමි කොමිසම හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

මෙම ජිෆී ව්‍යාපෘතිය මෙරට පවත්වාගෙන යාම සඳහා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විශාල සහයක් දක්වා තිබිණි. මෙම සමාගමේ මෙරට ප්‍රධානියා සංදීප ගම්ලත්ය. ඔහු සොලිස්ටර් ජෙනරාල් සුහද ගම්ලත්ගේ සොහොයුරකි. සුහද ගම්ලත් යනු රාජපක්ෂ රෙජීමයේ හිතවතකු බව ප්‍රකට කරුණකි.

තම සොහොයුරාවූ සුහද ගම්ලත්ගේ දේශපාලන බලය පාවිච්චි කරමින් එවකට මේ කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට හෝ ඉඩක් ලබා නොදීමට ඔවුන් විසින් කටයුතු කරනු ලැබීය. 

එසේ වූවත් දැදුරු ඔයේ ජල සාම්පල ලබාගෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ පරීක්ෂණයේදී සාමන්‍ය ජලයේ තිබිය යුතු කැල්සියම් නයිට්‍රේට් ප්‍රතිශතයට වඩා දෙසීය ගුණයකින් පමණ එම රසායනය අඩංගු බව අනාවරණය කරගෙන තිබිණි.

කැල්සියම් නයිට්‍රේට නැමැති විෂ රසායනය ඔයට මිශ්‍ර වන්නේ ජිෆී කර්මාන්ත ශාලාවේ කොහු කෙඳි පිරිසිදු කර ඉවතලන අප ජලය සමඟය.

සබැඳි පුවත් 

දැදුරු ඔය විනාශය පොලිසියත් සනාත කරයි! ජනපතිතුමනි දැන්වත් තීරණයක් ගන්න

දැදුරු ඔය වනසන ජිෆී, කෘෂි ලේකම්වත් බිල්ලට අරගෙන, ජනපති නියමයෙන් පරීක්ෂණයක් !

ජනපතිතුමණි, කැළණි ගඟ, දැදුරු ඔය විනාශ කරන ව්‍යාපාරත් තහනම් කරන්න!

දැදුරු ඔය විනාශය ආරක්ෂක හමුදාවත් සනාත කරයි. ඒත් ජනපති නිහඬයි

ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි

ජිෆී සල්ලිවලට යටවූ මාධ්‍යවේදින්ට ‍ටුවර් එකක්

පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා

දැදුරු ඔය විනාශ කරන JIFFY සමාගමට ආණ්ඩුව උදව් කරනවා

අත්අඩංගුවට ගත් පරිසරවේදීන්ව නිදහස් කරයි

ජිෆී, දැදුරු ඔයට කළ විනාශ හොයන්න ගිය පරිසරවේදින් අත්අඩංගුවට !

දැදුරු ඔය වැනසූ ජිෆී ලොක්කා, යහපාලනයට අල්ලස් දෙයි

ජනාධිපතිතුමනි, දැදුරු ඔය වනසන 'ජිෆී'ට රන් සම්මාන දෙන්නේ ඇයි?

දැදුරු ඔය වනසන ජිෆීට ජනපතිගෙන් රන් සම්මානයක්

ජනපතිතුමනි, කැළණි ගඟ විතරක් නෙවෙයි දැදුරු ඔයත් විනාශයි

දැදුරු ඔය වනසන ජිෆීට යහපාලනයෙන් තල්ලුවක්

ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (VIDEO)

බැසිල්ගේ ජිෆී තහනම් කරනු ! ජනතාව පාරට බසියි

දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?

 

Last modified on Thursday, 18 February 2016 12:20

Leave a comment

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us