වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු අද(23) අලුයම දිවයිනට පැමිණියා.

හම්බන්තොට වන අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සදහා හිස් ඉඩම් කට්ටි නොමැති විම හේතුවෙන් ඊට පිළියමක් ලෙස කළුතර කර්මාන්ත පුරය පුළුල් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 16ක් ලෙස සඳහන් කර තිබේනවා.

පාස්කු වාර්තාව කාදිනල් හිමිපාණන්ට පිළිගැන්විය යුතු බවත් , සිද්ධියෙන් පීඩාවට පත්වූ කතෝලික ජනතාවටද එය දැක බලාගැනීමට අවස්ථාව සැලසිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය සදහන් කර සිටිනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23 වැනිදා) ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ (22 වැනිදා) රාත්‍රියේ තීරණය කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නතර කිරීමට රජයට කරුණු දක්වන ලෙසට පාකිස්තාන අගමැතිවරයාට දැන්වීම සදහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු සුදානම් වන බව වාර්තා වේ.

මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 75110ක් දක්වා ඉහළ ගොස් ඇත.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us