වසංගතය හේතුවෙන් රැදවියන් බැලීමට නව ක්‍රමවේදයක්

Published in පුවත්
Wednesday, 24 February 2021 12:46

රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේනවා.

ඒ සදහා ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස E Visit තොරතුරු පද්ධතිය හරහා තොරතුරු ඇතුලත් කර දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් ඉදිරියේ දී බන්ධනාගාර තුල ඇතිවන ගැටළු අවම කිරීමටත්, කොවිඩ් 19 හේතුවෙන් රැදවියන්ට හා ඔවුන්ගේ නිවෙස් වල අයට සම්බන්ධවීමේ දී ඇතිවන ගැටලු‍ නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිත වෙයි.

බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙම වෙබ් පිටුව හා මෘදුකාංගය නිර්මාණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us