නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් තම ආහාර රැගෙන ආ ලන්ච් ෂිට් සහ පත්තර පිටු එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන්ට කවා ඇති බව දෙමාපියන් චෝදනා කරඇති බවට වාර්තාවේ.

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ.

ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.

ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අස්වැසුම’ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළ මුදල් වාරික අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව හිමි වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සීනී ආනයනය කිරීමේදී ගෙවිය යුතු බදු මුදල් එක්වරම වැඩි කිරීමට කටයුතු කිරීම හරහා මේ රටේ කිහිප දෙනෙකුට දැවැන්ත වංචාවක් සිදු කිරීමට අවස්ථාව සැලසීම මඟින් රටේ සාමාන්‍ය පාරිභෝගිකයන් මත එම බර පටවා තැබීම පමා වී හෝ ඉවත් කිරීමට රජය කටයුතු කර තිබීම ඉතා වැදගත්ය බව අවධාරණය කරමින් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙහි දී ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ සංවේදී අදහස් ගනනාවක්ම අඩංගුව තිබිණි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us