පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන අලුත් ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.

දෙමළ ඊලාම් විමුක්ති සටනේ අවසන් හුස්ම පොද දක්වාම සටන් කළ සටන්කාමීන් සැමරීම වෙනුවෙන් අද සවස මෙරට සහ විදේශයන්හි ගිනි සිළුවක් දල්වා උපහාර දැක්වීමේ වැඩසටහනක් දියත් වේ.

ගත වූ මාසයක කාලය තුළ වයස අවුරුදු 15ට අඩු දැරියන් 168ක් දූෂණය ට ලක් වී ඇති බවත් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us