ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගියපාර රැල්ලට ගිහින් රටට වුන දේ ගැන මතක් කරන්න - මනූෂ
ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත්, ඒ සදහා ආරක්ෂක අංශ සීරුවෙන් තබන බවත් මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
වැලිගම හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් අතරතුර පොලිසිය විසින් තරුණයින් 25ක් අත්අඩංගුව ගෙන තිබේ.
2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
අනුර පරදමින් නාමල් YouTube වාර්තා තියයි.. සජීවීව 106,000ක් බලයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගි විය.
ආර්ථිකයේ සම්පූර්ණ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා - ජනපති
තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නබි නායකතුමාගේ ජන්ම දිනයට ජනපතිගෙන් සහ විපක්ෂනායකගෙන් සුබපැතුම්
ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අද (16)ට යෙදී තිබෙනවා.
දළදා මාලිගාවේදී ඡායාරූප ගත් යුවළට නඩු දාන්න බැහැ - පොලිසිය
මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.