පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට විගණනයෙන් දැනුම් දීමක්
පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට හා සේවකයන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රියාදාමය විධිමත් කරන්නැයි විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 680 ක් අල්ලයි.
රට හදපු අය හොරු වෙලා, කයිවාරුකාරයන් වීරයන් වෙලා - මහින්ද
මෙම මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිත උමා ඔය ව්‍යාපෘතියේ මෙගාවොට් 120 ක ජල විදුලි බලාගාරය සමඟ නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙයි.
"අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා.
ඉන්දියාව සිය ජාත්‍යන්තර හෝටල් ජාලය මෙරටින් අරඹයි. හිල්ටන් එකත් ඉන්දියාවට
සීමාසහිත Hotel Developers Lanka සමාගම මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අනාවරණය කළේය.
රතුලූනු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
සුදු වෙන්න ගිය තරුණ තරුණියන්ගෙන් රෝහල් පිරේ - GMOA අනතුරු අගවයි
අහිතකර රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස අතුරු ආබාධ සහිත රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින පසුබිමක, විශේෂයෙන් තරුණ තරුණියන් අතර, දේශීය වෙළඳපොළට එම නිෂ්පාදන නියාමනය කිරීම එන්න එන්නම අභියෝගාත්මක වී තිබේ.
තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට
ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.

