ඔබට අනාගතයක් හදන්න මම රටවලට ගිහින් හිඟා කෑවා - ජනපති
ඉතා අසීරුවෙන් ගෙවා දැමූ යුගයට නැවත ගමන් කිරීමට කිසිවෙකුත් කැමැති නැති බවද ජනාධිපතිවරයා පැවසීය.
ජීවතුන් අතර සිටින දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වන පාසල්වලින් එම නම් ඉවත් කරන ලෙසට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.
කොළඹ නගරයේ ගංගා, වැව්, ඇළ මාර්ග ආශ්‍රිතව කිඹුලන් ගැවසීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒවා භාවිත කිරීමේදී සහ අසළ ගැවසීමේදී අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මෙම වසර තුළදී යුධ හමුදාව 135,000 දක්වා අඩු කෙරේ.
ශ්‍රී ලංකාව මේ වසර අවසන් වන විට දැනට සිටින ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 135,000 දක්වා අඩු කිරීමට කටයුතු කරමින් සිටී.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්
මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
සාකච්ඡා අසාර්ථකයි .අදත් අපි වර්ජනයේ -රවී කුමුදේශ්
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි.

