2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය හෙළ වෛද්‍ය විද්‍යාවේ අත්‍යවශ්‍යම ඖෂධයක් බව දේශීය වෛද්‍යවරුන් පවසයි.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

විදුලි ගාස්තු සහනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය වැටලීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

එළවළු මිළ පහත වැටේ

Published in පුවත්
Monday, 12 February 2024 10:54

යාපනය අර්ධද්වීපයේ එළවළු වෙළඳපොළට පැමිණීමත් සමඟ එළවළු මිල අඩු වී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පවසනවා.

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

මාළු මිළ පහළට

Published in පුවත්
Monday, 12 February 2024 09:19

පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

ld add copy

Connet With Us