පසුගිය සතියට සාපේක්ෂව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

LMD ව්‍යාපාරික සඟරාව සිය ජනවාරි සංස්කරණය මගින් ඉදිරිපත් කර තිබෙන,  නවතම LMD-PEPPERCUBE ව්‍යාපාර විශ්වාසනීය දර්ශකයේ (BCI) සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව, ව්‍යාපාරික ආයතන ප්‍රවේශමෙන් නමුත් ශුභවාදීව ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට සූදානම් බව පෙන්වා දී ඇත.

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක  පවසා තිබේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (22) රැස්වීමට නියමිතය.

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ. රෝයල් බීච් සමන් යනුවෙන්ද මොහුව හැඳින්වේ.

සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.

ld add copy

Latest News

රනිල්ට ඇප !

රනිල්ට ඇප !

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින ඇප ලබා දීමට කොටුව මහෙස්ත...

Connet With Us