රාජ්‍ය සේවකයන්ට රු. 25,000 ක් දීමනාවක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය සහ සමගි ජන බලවේගයටත් සම්බන්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව ගෙන යන මහා වැඩ වර්ජනය අදත් සිදු කෙරෙමින් පවතී. නමුත් රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ කිසිසේත්ම එලෙස දීමනාවක් හෝ ලබා දීමේ හැකියාවක් නොමැති බවය.

2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කොට ඇති බවත්, නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන්වීමට පෙ⁣ර සිදු කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවාට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව වාර්තතා වේ

 (09) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

අද මාළු මිල අඩුයි

Published in පුවත්
Tuesday, 09 July 2024 10:54

අද (09) පෑලියගොඩ මාළු මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ජුලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියි.

මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිළවුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ ගොස් ඇතැයි එම ගොවීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිළි කර තිබෙනවා.

ld add copy

Connet With Us