වසරේ පළමු දින 09 තුළ සංචාරකයන් 70,944 ක් දිවයිනට Featured

Published in පුවත්
Saturday, 11 January 2025 12:56

2025 වසරේ ජනවාරි 01 සිට 09 දක්වා වූ කාලසීමාව තුළදී සංචාරකයන් 70,944ක් මෙරටට පැමිණ තිබෙ.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 11,749 ක් බවයි සඳහන් වේ. 

එසේම රුසියානු සංචාරකයන් 11,629 ක්, එක්සත් රාජධානියේ සංචාරකයන් 5‍,049 ක්, ඕස්ට්‍රේලියාවෙන් 3‍,055 ක්, ප්‍රංශයෙන් 2‍,714 ක්, චීනයෙන් 2‍,516 ක් හා ඇමෙරිකානු සංචාරකයන් 2‍,351 දෙනෙකුද පැමිණ තිබෙන බව සඳහන්වේවේ

පසුගිය 2024 වසරේ ජනවාරි මාසයේ පළමු දින 09ට සාපේක්ෂව, මේ වසරේ එම කාලය තුළදී සංචාරකයින් 13,101 දෙනෙකු වැඩිපුර පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us